SuSe ලිනක්ස් 6.0 සංයුක්ත තැටි
Submitted by yajith on Sun, 2008-03-30 16:05
සම්පූර්ණ SuSe ලිනක්ස් 6.0 මෙහෙයුම් පද්ධතිය සහිත සංයුක්ත තැටි කාර්ලෝස් විසින් පරිත්‍යාග කරන ලදී. සංයුක්ත තැටි එකතුවක් ( ස්ථාපන තැටි 4ක් සහ සජීවී පද්ධතියක් රැගත් තැටියක් ) අතිනත යැවීම සඳහා අප වෙත ඇත. එනමුත් මෙහෙයුම් පද්ධති අත්පොත ජර්මානු බසින් ලියවී ඇත්තකි.

Delicious
Digg
Magnoliacom
Facebook
Google
Yahoo