LKLUG සමූහයට RedHat සහාය දක්වයි
Submitted by yajith on Sun, 2008-03-30 16:17
RedHat විසින් LKLUG සමූහයට RedHat 5.2 සංයුක්ත තැටි සහ RPM T-කමීස ඇතුලත් පිළිගැනීමේ කට්ටලයක් ලබාදෙන ලදී. RedHat LUG ලැයිස්තුවට LKLUG ඇතුලත් කිරීමද මෙහිදී වැඩිදුරටත් සිදුකෙරිණි.

Delicious
Digg
Magnoliacom
Facebook
Google
Yahoo