RedHat ලිනක්ස් 6.0 සංයුක්ත තැටි දැන් අප වෙත

RedHat ලිනක්ස් 6.0 සංයුක්ත තැටි දැන් LKLUG වෙත ඇත. Santha ඒ සඳහා ඔබ දැක්වූ සහයෝගයට අපගේ තුති. අපගේ RedHat 6.0 සබැඳි එකතුවද දැන් සම්පූර්ණයි. ඔබ මෙම සංයුක්ත තැටි භාවිත කීරීමට අවශ්‍යය නම් කරුණාකර අප සමඟ සම්බන්ධ වෙන්න.