Techno 99 හි දී ලිනක්ස් දැක්මක්
Submitted by yajith on Mon, 2008-03-31 12:04
LKLUG සහ පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුව එක්ව Techno 99 ප්‍රදර්ශණයෙහි, පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ කුටියෙහිදී, ලිනක්ස් දැක්මක් ඉදිරිපත් කරන ලදී. 1999 ඔක්තෝම්බර් මස 15වන සිකුරාදා ඇරඹුනු Techno 99 ප්‍රදර්ශණය, එම මස 17වන ඉරුදින තෙක් බන්ඩාරණායක අණුස්මරණ අන්තර්ජාතික සම්මණ්ත්‍රණ ශාලාවෙහිදී පැවැත්විණි. වැඩිදුර විස්තර රැගත් ලිපියක් ලඟදීම බලාපොරොත්තු වන්න.

Delicious
Digg
Magnoliacom
Facebook
Google
Yahoo