තවත් ලිනක්ස් දැක්මක්
Submitted by yajith on Mon, 2008-03-31 12:31
LKLUG සහ පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුව එකමුතුව 1999 ඔක්තෝම්බර් මස 30වන දින ලිනක්ස් දැක්මක් සංවිධානය කරන ලදී. ලිනක්ස්/අපාචි සහ වින්ඩෝස් NT ධාවනය වන කුඩා සහ මධ්‍යම පරිමාණයේ සේවාදායක පරිගණක භාවිතයෙන් වෙබ් සේවාදායක කාර්ය සාධනය ගැන කෙරුනු පරීක්ෂණය මෙහි මූලික අංගයක් විය. මෙම දැක්ම උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා පැවැත්විණි. මෙම පරීක්ෂණ සඳහා CS ජාලය මත පරිගනක 17 පමන භාවිතා කරන ලදී.

Delicious
Digg
Magnoliacom
Facebook
Google
Yahoo